gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැදුම්කරයෙන් සල්ලි ගත් නම් ලයිස්තුව ප‍්‍රසිද්ද කරයි..

පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ අතර බැඳුම්කර වංචාව, සීනි බඳු වංචාව, පාස්කු ප්‍රහාරය, අසූචි පොහොර නැව ආදී සිදුවීම් රැසක් අඩංගු බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් මුදල් උපයා ගත් අයගේ නම් ලැයිස්තුවද ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු සඳහන් කරන ලදී.

අනුරාධපුරයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka