හර්ෂගෙන් අනාවැකියක්! අනුර ජනපති… සජිත් අගමැති…! මාලිමා ජනාධිපති… සජබ ආණ්ඩුව..! මහඡන්දෙන් එන්නෙ එහෙම ආණ්ඩුවක්! අපි ලෑස්තියි! VIDEO
ඉදිරි මහමැතිවරණයෙන් පසු අනුර ජනපති සජිත් අගමැති ආණ්ඩුවක් බිහි කිරීමට බලාපොරොත්තු වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ මාලිමා ජනාධිපතිවරයෙක් යටතේ සජබ ආණ්ඩුවක් බිහිකොට රට ගොඩගන්නා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට සූදානම් බවකි.
රට ගොඩගැනීමේදී කකුලෙන් අදින වැඩපිළිවෙළක සජබය නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
හර්ෂගෙන් අනාවැකියක්! අනුර ජනපති… සජිත් අගමැති…! මාලිමා ජනාධිපති… සජබ ආණ්ඩුව..! මහඡන්දෙන් එන්නෙ එහෙම ආණ්ඩුවක්! අපි ලෑස්තියි! VIDEO
2024-10-17T21:05:00+05:30
Gossip Lanka Hot News