රටම කැළඹු මිග්යානා නඩුව යළි කැඳවයි!
මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වු නඩුව ලබන (30) වනදා යළිත් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන්නේය.
2018 වසරේ මාර්තු (16) වනදා වැඩිදුර වාර්තාවට අනුව මිග්යායා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත වී ඇති බව සිදුකරන විමර්ශන වලදී අණාවරණය විය.
මිග්යායා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත මුදාහැර ඇති අතර සිංගප්පූරු ජාතික ටී.එස්.ලී සහ ජේ. ලේක්හිම් යන ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
රටම කැළඹු මිග්යානා නඩුව යළි කැඳවයි!
2024-10-25T08:02:00+05:30
Gossip Lanka Hot News





