මහඡන්දෙට ඉල්ලන්න කලින් රන්ජන් ජනාධිපති අනුරට යවපු ලියුමක් එළියට එයි! අවුරුදු 7කට අත්හිටවපු ප්‍රජා අයිතිය අවුරුදු 2කට අඩු කරදෙන්න ඉල්ලලා! නැත්නම් ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා!
වසර 7කට අත්හිටුවා ඇති සිය ප්‍රජ අයිතිය වසර 2 දක්වා අඩු කර දෙන ලෙස ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
ඉකුත් ඔත්තෝබර් 10 වැනි දාතමින් යුතුව යොමු කොට ඇති මෙම ලිපිය මගින් රාමනායක මහතා දැනුම් දී ඇත්තේ එසේ වන්නේ නම් තමන්ට මහමැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වන බවකි.
එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
මහඡන්දෙට ඉල්ලන්න කලින් රන්ජන් ජනාධිපති අනුරට යවපු ලියුමක් එළියට එයි! අවුරුදු 7කට අත්හිටවපු ප්‍රජා අයිතිය අවුරුදු 2කට අඩු කරදෙන්න ඉල්ලලා! නැත්නම් ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා!
2024-10-21T07:34:00+05:30
Gossip Lanka Hot News