හරිනි ව්‍යවස්ථාව දන්නෑ... බබ්බුන්ට රට පාලනය කරන්න බෑ..- රනිල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක් (VIDEO)
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැතිනම් ඒ ගැන කියා දීමට තමන් සූදානම් බවත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන මහතා හෝ එවීමට සූදානම් බවද ඔහු සඳහන් කලේය.
රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් උපදෙස් දී නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
හරිනි ව්‍යවස්ථාව දන්නෑ... බබ්බුන්ට රට පාලනය කරන්න බෑ..- රනිල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක් (VIDEO)
2024-10-30T10:57:00+05:30
Gossip Lanka Hot News






