gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජොන්ස්ටන්ට ඇප.. BMW සොරකමට ඔහු සම්බන්ධ නැතැයි පොලිසිය අධිකරණයට කියයි..

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර තිබේ.

මෙරටදී එකලස් කළල ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වු චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබින.

අදල මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීමේ සිදුවීමට අදාලය කිසිදු සම්බන්දයක් හිටපු ඇමතිවරයාගේ නැති බව හෙලිව ඇතැයි පොලිසිය අධිකරණයේදී පැවසීය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka