gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් තොටුපලේ බෝම්බ තොරතුරක්... දෙදෙනෙකු අත්අඩංගුවට!

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට අසත්‍ය තොරතුරක් දුරක් දුරකථනය හරහා ලබා දුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොළ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිය පුතු දෙදෙනෙකි.

සැකකාර පුතු විසින් ඉකුත් විසි හත් වැනිදා කටුනායක ගුවන්තොටුපළේ ප්‍රධාන දුරකථනයට ඇමතුමකින් දැනුම් දී ඇත්තේ ගුවන්තොට තුළ බෝම්බයක් තිබෙන බවය.

ගුවන්තොටුබල බලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවන් හඳුනාගෙන අත්තනංගුවට ගෙන ඇත.

වාරියපොල පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වමින් සිටී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka