මහින්දගේ ආරක්ෂාව නැති කරලා! මහින්දට මොනවා හරි වුණොත් ඒකේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි! (VIDEO)
තිස් වසරක යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇතැයි පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා පවසනවා.
ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම වත්මන් රජය භාරගත යුතු බවයි රණවීර මහතා සඳහන් කරන්නේ.
මහින්දගේ ආරක්ෂාව නැති කරලා! මහින්දට මොනවා හරි වුණොත් ඒකේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි! (VIDEO)
2024-10-21T10:02:00+05:30
Gossip Lanka Hot News