ප‍්‍රකට සමාජ ජාලා තරුවක් ගිනි අවි සමග අත්අඩංගුවට!
මෙරට ප්‍රධාන පෙළේ සමාජ ජාලා ක්‍රියාකාරිකයකු පිස්තෝලයක් ඇතුළු අවි ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනවල පාර ප්‍රදේශයේ සැකකටයුතු ලෙස දමා ගොස් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ සොයාගෙන ඇත.
පසුව වාහනයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තමන් අලුයම බීමත්ව සිටි නිසා රථය මාර්ගයේ දමා නිවසට ගිය බවය.
අදාළ ගිනි අවි ඔහු සතුව තබාගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සඳහාද යන්න පිළිබඳව පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.
ප‍්‍රකට සමාජ ජාලා තරුවක් ගිනි අවි සමග අත්අඩංගුවට!
2024-10-21T09:59:00+05:30
Gossip Lanka Hot News





