ජනපති නියමයෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන ලෙසයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පසුගිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (30) විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එම තීරණය ගෙන ඇති බව සඳහන්.
ජනපති නියමයෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි!
2024-10-01T12:59:00+05:30
Gossip Lanka Hot News






