gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා තව ඇමති ධුරයකට නීතිපති විරුද්ද වේ!

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා අමාත්‍යවරයෙක් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවී තිබේ.

ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී දුරට ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පත් කර තිබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඔහුට මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාව අහිමි විය.

පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයකුට අමාත්‍ය දුර ලබාගත හැකි යැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසුවත් නීතිපතිවරයා ඊට එකඟ වී නැත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka