මුද්දරයෙන් ඉගෙනගනී... අගමැතිනිගේ පින්තූර භාවිතයට සීමා පනවයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ඡායාරූප යොදා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වලට සීමා පනවා ඇත. රාජ්‍ය ආයතන විසින් සංවිධානය කරන උත්සවය සහ පණිවිඩ, සමහරු සිහිවටන ආදිය සඳහා අගමැතිනියගේ පින්තූරය යොදාගන්නේ නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවට අග්‍රාමාත්‍ය කාරයාලය දැනුම්දී තිබේ.
සියලුම අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ.
මුද්දරයෙන් ඉගෙනගනී... අගමැතිනිගේ පින්තූර භාවිතයට සීමා පනවයි
2024-10-12T09:56:00+05:30
Gossip Lanka Hot News







