අමරවීරගේ නිල නිවස සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට අගමැතිනියගෙන් උපදෙස්!
මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරු වෙනුවෙන් යළි සිහි කැඳවීමක් සිදු කිරීමට අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය උපදෙස් ලබා දී තිබේ.
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාවිත කළ නිල නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
අමරවීරගේ නිල නිවස සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට අගමැතිනියගෙන් උපදෙස්!
2024-10-12T07:59:00+05:30
Gossip Lanka Hot News






