නාමල් රහස් පොලිසියට හදිසියේම කැදවයි.. දැන් ඇතුලේ!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි.
කුමන පරීක්ෂණයක් සම්බන්ධයෙන් තමන් කැඳවා ඇතිදැයි නොදන්නා බව ඔහු ඊට පැමිණෙන අවස්ථාවේ කියා සිටියේය.
“කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”
නාමල් රහස් පොලිසියට හදිසියේම කැදවයි.. දැන් ඇතුලේ!
2024-10-24T12:26:00+05:30
Gossip Lanka Hot News





