gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු මන්ත‍්‍රීගේ ලේකම් පැහැරගනී... පහර දී සියල්ල කොල්ල කයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙකුගේ පෞද්ගලික ලේකම්වරයා පැහැරගෙන ගොස් පහරදී ඔහුගේ මුදල් හා රන් මාලයක් කොල්ල කෑ බවට කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඉඩම් ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වන්නේ එකම පවුලේ මව පියා දුව ඇතුළු පස් දෙනකුටයි.

වයස අවුරුදු තිස්තුනක් වන මැණික්දිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ පහර පැහැර ගැනීමට ලක්වී තිබේ.

කඩුගන්නාව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka