ජොන්ස්ටන් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට!
බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.
මැගසින් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු පරීක්ෂා කර පසුව එම බන්ධනාගාරයේ එච් වාට්ටුවේ රඳවා ඇති බව වාර්තා වේ.
එම වාට්ටුවේ සාමාන්‍ය රැඳවියන් සිය දෙනෙකු පමණ රඳවා සිටින බවද වාර්තා වේ.
ජොන්ස්ටන් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට!
2024-10-24T12:31:00+05:30
Gossip Lanka Hot News





