හොඳ රටක් තම ආණ්ඩුවට භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
ඉදිරියේදී ඒ සියල්ල නිවැරදිව බේරාදෙන බවද හෙතෙම පැවසුවේය.
දැනට පවතින ආණ්ඩුව ණය ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව සම්මත කර දී ඇති ණය සීමාව තුළ බවද එසේ ලබා ගන්නා ණය වලින් මෙම ආර්ථිකයේ යම් කළමනාකරණයක් කමින් සිටින බවද හෙතෙම පැවසුවේය.
බාර දී රට තත්වය අනුව වැඩ කරද්දි එසේ සිදුවන බවද ඔහු පැවසුවේය.
සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක්කමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.