gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද රාජපක්‍ෂට වැලිකඩ බෝඩිමක් සොයා ගන්නැයි දන්වයි!

කාලකන්නි පාලකයන්ගෙන් රට නිදහස් කර ගැනීමේ පින බැංකු පොත්වල කෝටි ගණනක් ඉතිරි කර ගැනීමට වඩා වටිනා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති පවසයි.

රටට මෙතෙක් ණයක් නොදුන් රටවල් දැන් ලංකාව නාස්ති නොකරන හොරකම් නොකරන පාලකයෙක් සිටින රටක් ලෙස පිළිගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.

කපුටු තටුවක් එල්ලන්න කී ජොන්ස්ටන්ගේ තටුව වැලිකඩ එල්ලූ බවත් මහින්ද රාජපක්ෂ ද වැලිකඩ ගිය බවත් හෙතෙම පවසයි.

වැලිකඩ යෑමට තව ලොකු පෝලිමක් ඇති නිසා මහින්ද රාජපක්ෂට වැලිකඩ කිට්ටුවෙන් බෝඩිමක් සොයා ගැනීමට සිදුවනු ඇතැයි ද හඳුන්නේති මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ අකුරැස්ස ජනහමුවක් අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka