gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තමන් මැරෙන තුරු අනුරට ජනාධිපති වෙන්න දෙන්නෑ කිවු ලොහාන් සැගවෙයි!

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා බාර දී නැත.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැද ජයග්‍රහණය කර රාජ අමාත්‍ය ධුරයක් දරන ලදී.

පසුව ඇතිවූ අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යටතේද ඔහු අමාත්‍ය ධුරයක් දැරුවේය.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් ජීවත්ව සිටින තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමට ඉඩ නොතබන බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka