බෙහෙත් වංචාවට අත්අඩංගුවට ගැනීම වැරදියි කියලා කෝටි 10ක් වන්දි ඉල්ලලා නඩු දැමූ කෙහෙළියම අද නඩුව අයින් කරගෙන!
ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බව පවසමින්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
කෙහෙළිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ 2024 පෙබරවාරි මාසයේ 29 වන දා ය.
ඔහු අද එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.
බෙහෙත් වංචාවට අත්අඩංගුවට ගැනීම වැරදියි කියලා කෝටි 10ක් වන්දි ඉල්ලලා නඩු දැමූ කෙහෙළියම අද නඩුව අයින් කරගෙන!
2024-10-11T17:55:00+05:30
Gossip Lanka Hot News