CID සිටින ජොන්ස්ටන් අලි අමාරුවක.. අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි.
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කළේ යැයි එල්ල වන චෝදනා මතයි.
CID සිටින ජොන්ස්ටන් අලි අමාරුවක.. අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි
2024-10-23T11:38:00+05:30
Gossip Lanka Hot News