“අරුගම්බේට ප්‍රහාරයක් එල්ලවන වගට විශ්වාසනීය තොරතු ලැබුනා…” ඇමරිකානු පුරවැසියන්ට අරුගම්බේ නොයන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය දැඩි ලෙස අනතුරු අඟවයි…
ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඒ හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා ඇත.
ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත.
“අරුගම්බේට ප්‍රහාරයක් එල්ලවන වගට විශ්වාසනීය තොරතු ලැබුනා…” ඇමරිකානු පුරවැසියන්ට අරුගම්බේ නොයන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය දැඩි ලෙස අනතුරු අඟවයි…
2024-10-23T11:40:00+05:30
Gossip Lanka Hot News