මම රෝහිත ඇමැතිතුමාගේ බෑනා! මම ඉන්නෙ කොළඹ! නුවර ගෙදර හංගලා තිබ්බ වාහන එක්ක මගේ සම්බන්ධයක් නෑ! (VIDEO)
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනනුවන් පොලිසිය හමුවේ පැමිණිල්ලක් කොට ඇත.
තමන් පදිංචිව සිටින්නේ කොළඹ බවද හෙතෙම මාධ්‍යයට කියා සිටියේය.
මම රෝහිත ඇමැතිතුමාගේ බෑනා! මම ඉන්නෙ කොළඹ! නුවර ගෙදර හංගලා තිබ්බ වාහන එක්ක මගේ සම්බන්ධයක් නෑ! (VIDEO)
2024-10-22T08:06:00+05:30
Gossip Lanka Hot News