සැගවී සිටින ජොන්ස්ටන්ගෙන් අධිකරණයට පණිවුඩයක්!
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටී.
ලියාපදිංචි නොකළ අධි සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී ලෙස භාවිතය සම්බන්ධයෙන් ඔහුට ඔහු ඔහුට චෝදනා එල්ල වී ඇත.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවස්ථාව දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දුන්නද පැමිණ සිටියේ නැත.
සැගවී සිටින ජොන්ස්ටන්ගෙන් අධිකරණයට පණිවුඩයක්!
2024-10-22T12:19:00+05:30
Gossip Lanka Hot News





