පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් පොහොට්ටුවේ නායකයන් බේරා ගන්න කටයුතු කළාට ගම්මන්පිලට ස්තූතියි! පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
පොහොට්ටුවේ නායකයන් බේරා ගැනීමට උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වට ස්තූති කළ යුතු බව නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් පොහොට්ටු මහලේකම්වරයා මේ බව කියා සිටියේය.
පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් පොහොට්ටුවේ නායකයන් බේරා ගන්න කටයුතු කළාට ගම්මන්පිලට ස්තූතියි! පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
2024-10-22T08:02:00+05:30
Gossip Lanka Hot News