ඩඩ්ලිගේ සහල් අධිරාජ්‍යයට පාරිභෝගිකයෙන් පනී!
අරලිය සහල් ව්‍යාපාරයේ ප්‍රධාන සහල් නිෂ්පාදනාගාරයන්ට අද පාරිභෝගික සෙවා නිලධාරියේ අධිකාරි නිලධාරීන් ඇතුළු වී තිබේ.
මෙම සහල් ව්‍යාපාරය ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වූවකි.
එහිදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරින් නිෂ්පාදනාගාරයේ ප්‍රධාන නිලධාරීන් සමග සාකච්ඡා කර ඇත.
එම සහල් නිෂ්පාදනාගාරයෙන් දෛනිකව කීරී සම්බා කිලෝ ලක්ෂ දෙකක් හා නාඩු කිලෝ ලක්ෂයක් සකස් කරන බව ඔවුන් එහිදී දැනුම්දී ඇත.
මාස දෙකකට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනාගාරය සතුව ඇති බව ඔවුන් එහිදී සඳහන් කර ඇත තවදුරටත් කර තිබේ.
ඩඩ්ලිගේ සහල් අධිරාජ්‍යයට පාරිභෝගිකයෙන් පනී!
2024-10-28T07:43:00+05:30
Gossip Lanka Hot News






