ඒ දණ්ඩේ බඩගාන ජපන් කතා කරන විපක්ෂ නායකයෙක් රටට වැඩක් නෑ…! – දිලිත්…
දේශපාලනඥයන් භුක්ති විඳින සියලු වරප්‍රසාද ඉවත් කළ දේශපාලන සංස්කෘතියක් නැවත ඇති කිරීමට වර්තමාන ජනාධිපතිවරයාට යෝජන කරන බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි. විපක්ෂයට ගොස් සියලු වරප්‍රසාද ලබමින් ජනතාව අමතක කරන පිරිසක් නැවත පාර්ලිමේන්තුවට පත්නොකළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
දිලිත් ජයවීර සඳහන් කළේ, බස් එළවීම, ඒදණ්ඩේ යෑම සහ ජපන් බසින් කතා කරන විපක්ෂ නායකයන්ගෙන් රටට පලක් නොමැති බවයි.
අද රටට අවශ්‍ය අභිනව ජනාධිපතිවරයා ඇතුළු රජයට මග පෙන්වන එඩිතර විපක්ෂයක් බව ද හෙතෙම අවධාරණය කරයි.
සර්වජන බලය පක්ෂයේ කටාන ජනහමුව අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.
ඒ දණ්ඩේ බඩගාන ජපන් කතා කරන විපක්ෂ නායකයෙක් රටට වැඩක් නෑ…! – දිලිත්…
2024-10-28T07:28:00+05:30
Gossip Lanka Hot News






