චමුදිත පාර්ලිමේන්තු මැතිවරණයට?
ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය යටතේ ඔහු ඉදිරිපත් වනු ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත් අදාල වාර්තා අසත්‍ය බවත් තමන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බවත් හෙතෙම නිවේදනය කරයි.
චමුදිත පාර්ලිමේන්තු මැතිවරණයට?
2024-10-07T13:26:00+05:30
Gossip Lanka Hot News






