gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටම බලා සිටි මනාප අංක නිකුත් කෙරේ!

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බවයි.

මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ මොමිෂන් සභාව විසින් එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (15) සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැයකළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ද සාකච්ඡාවක්ද අද කොමෙසමේ නිළධාරීන් සහ අපේක්ෂකයින් අතර පැවැත්වීමට නියමිතව තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka