gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේක ගජමිතුරු ආණ්ඩුවක්… අනුරගේ යාළුවන්ගෙන් ආයතන පුරවලා…! – දයාසිරි…

ජනාධිපතිවරණයට පෙර අනුර දිසානායක මේ රටේ රාජ්‍ය සේවක වැටුප් 24%කින් ඉහළ නංවන බව ප්‍රකාශ කළ ද දැන් විජිත හේරත් එවැනි ප්‍රකාශයක් නොකළ බව පවසන්නේ යැයි සමගි ජන බලවේගයේ දයාසිරි ජයසේකර පවසයි.

දැන් බොරු කියන්නේ ජනාධිපති අනුර දිසානායක ද ඇමැති විජිත හේරත් ද යන්න ජනතාවට අවබෝධ කරගත නොහැකි බවයි, ඔහු සඳහන් කළේ.

මේ වන විට රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලට පත් කළ 3/4ක් අනුර දිසානායක සමග කැලණිය විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත් යහළුවන් බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

පෙරේදා (26) හෙට්ටිපොළ පැවති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka