gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අශේන්ගේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වේ.. අනුර ඔයාට බෑ.. – අශේන්ගෙන් චෝදනා (video)

ජනප්‍රිය සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන අශේන් සේනාරත්න මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත්තේ නාම යෝජනා භාරදීම ඊට බලය නැති පුද්ගලයෙකු කර බව පවසමිනි.

කෙසේ වෙතත් ඊට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අශේන් සේනාරත්න සඳහන් කරයි.


අනුර ඔයාට බෑ – අශේන්ගෙන් චෝදනා
නියෝජ්‍ය මැකෝ ලෑස්ති වෙන්න
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka