gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊශ‍්‍රායලය ලෙබනනයට එල්ල කල ගුවන් ප‍්‍රහාරයක් ලාංකික සෙබළුන් දෙදෙනෙකුට වැදේ..

හිස්බුල්ලා ගරිල්ලන් ඉලක්ක කර ලෙබනනයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත වී සිටින ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු මෙසේ තුවාල සිදුව තිබේ.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ් බරපතළ නොවන බවත් සුළු තුවාල ලැබීම මත ප්‍රතිකාර කරා යොමු කර ඇති බවත් යුද හමුදාව පවසයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka