gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘තෑන්ක්ස් රත්තරං..’ හේෂා-දමිතා හඬපට සමාජ ජාලා හොල්ලයි..

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ රංගන ශිල්පිණි දමිතා අභයරත්න මහත්මිය අතර සිදුවන දුරකථන සංවාද කිහිපයක හඬපට සමාජ ජාල වල හුවමාරු වේ.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටි දමිතා අබේරත්න මහත්මයට අවසන් අවස්ථාවේ එම අපේක්ෂකත්වය අහිමි විය.

ඒ ඇයගේ නම රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග ලැයිස්තුවෙන් ඉවත් කර තිබීම හේතුවෙනි.

ඊට ඇය සෘජුවම චෝදනා එල්ල කරන්නේ හේෂා විතානගේ මහතාටයි.

අදාල හඬ පට මෙම අවසන් සිදුවීමට පෙර පටිගත කරන ලද ඒවාය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka