gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රාජපක්‍ෂ පවුල් පාලනය ඉවරයි.. මාලිමා පවුල් පාලනය ආරම්භ වෙලා…

රාජ්‍ය සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කියා ජාතික ජනබල වෙිගයේ අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින් රැවටුවා නොව රාජ්‍ය සේවකයින් ඇන්දු බව සමගි ජනබල වෙිගයේ රත්නපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

ඒ මහතා මෙිි බව පැවැසුවේ එම පක්ෂයේ බලන්ගොඩ අාසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක සුරංග මැණික් මහතා විසින් සංවිධානය කල බලන්ගොඩ කාන්තා සමළුව එක් වෙමිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු හේෂා විතානගේ මහතා පැවැසුවේ මෙිි රටෙි පවුල් පාලනය අවසන් කිරිමට තරැණ පිරිස ජාතික ජනබල වෙිගයට ඡන්දය ලබා දුන් බවයි.

නමුත් රාජපක්ෂ පවුල් පාලනය අවසන් කල යුතු බවට මතයක් ගොඩ නැගුවද ජාතික ජනබල වෙිගයේ පවුල් පාලනය රටෙි ජනතාවට බලා ගැනිමට හැකි වි තිබෙන බවද ඒ මහතා පවසනවා.

බිමල් රත්නායක මහතාගේ බිරිඳ වන සමන්මලි රත්නායක සහ නිහාල් අබෙිසිංහ මහතාගේ පුතා චතුරංග අබෙිසිංහ මෙවර ජාතික ජනබල වෙිගයෙන් පාර්ලිමේන්තුට තරග කරන බවද ඒ මහතා පවසනවා.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka