gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

පසුගිය පාලන සමයන්හි මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ පරීක්ෂණ හා පරිමාණ වංචා දූෂණයන්ට අදාළ අපරාධ පරීක්‍ෂණ පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් වෙයි. මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව, සිරිලිය ගිණුම ඇතුළු දැනට නතර වී ඇති වංචා දූෂණවලට අදාළ ලිපිගොණු විශාල සංඛ්‍යාවක් ඒ අතර වෙයි.

අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීමටත් අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කිරීමට නියමිතව තිබේ.

මාධ්‍යවේදීන් ඝාතන හා පැහැරගැනීමට අදාළ නඩු මෙන්ම තජූඩින් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ව සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ඒ අනුව ආරම්භ කිරීමට නියමිතය.

ඊට අදාළ පැමිණි විශාල සංඛ්‍යාවක් නැවත ගොනුකර පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka