gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මං අසනීපයි.. ප‍්‍රකාශ දෙන්න බෑ..- ජොන්ස්ටන් රහස් පොලිසියට දන්වයි..

තමන් අසනීප තත්ත්වයක පස්වන නිසා ප්‍රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණි බව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනුම් දී තිබේ.

නීති විරෝධ එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කලේ යැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ රහස් පොලිසියට කැඳවා තිබිණ.

කෙසේ වෙතත් තමන්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දෙන ලෙසද ඔහු තම නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

මේ වන විට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka