gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජොන්ස්ටන්ගේ තට්ට වැලිකඩ එල්ලුවා… මහින්දට වෙන්නේ වැලිකඩින් බෝඩිමක් ගන්න…! -හඳුන්නෙත්ති…

මේ රට කාලකන්නි පාලකයන්ගෙන් නිදහස් කර ගැනීමේ පින බැංකු පොත්වල කෝටි ගණනක් ඉතිරි කර ගැනීමට වඩා වටිනා බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. රටට මෙතෙක් ණයක් නොදුන් රටවල් දැන් ලංකාව නාස්ති නොකරන හොරකම් නොකරන පාලකයෙක් සිටින රටක් ලෙස පිළිගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.

හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ, කපුටු තටුවක් එල්ලන්න කී ජොන්ස්ටන්ගේ තටුව වැලිකඩ එල්ලූ බවත් මහින්ද රාජපක්ෂ ද වැලිකඩ ගිය බවත්ය.

වැලිකඩ යෑමට ලොකු පෝලිමක් ඇති නිසා මහින්ද රාජපක්ෂට වැලිකඩ කිට්ටුවෙන් බෝඩිමක් සොයා ගැනීමට සිදුවනු ඇතැයි ද සුනිල් හඳුන්නේති ප්‍රකාශ කරයි.

සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ අකුරැස්ස ජනහමුවකට එකතු වෙමිනි.
-emanisa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka