අමෙරිකාවට පස්සේ බ්‍රිතාන්‍යයත් අනතුරු අඟවයි! ආරුගම්බේ යන්න එපා! ප්‍රහාර අවදානමක් තියෙනවා!
ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බ්‍රිතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ.
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින අමෙරිකානු ජාතිකයින්ට දැනුම් දීමක් සිදුකර තිබුණි.
අමෙරිකාවට පස්සේ බ්‍රිතාන්‍යයත් අනතුරු අඟවයි! ආරුගම්බේ යන්න එපා! ප්‍රහාර අවදානමක් තියෙනවා!
2024-10-23T14:14:00+05:30
Gossip Lanka Hot News





