හිටපු මැති ඇමතිවරුන් 41ක් ජල බිල්පත් ගෙවා නෑ…
හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙකු සිය නිල නිවාස වල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ඔවුන්ගෙන් රුපියල් මිලියන 09ක් අයවීමට නියමිතයි.
ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.
කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්‍ය චක්‍රලේඛන වලට අනුව එම කටයුතු සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
– නාගොඩ සුමන උදයන්ත
හිටපු මැති ඇමතිවරුන් 41ක් ජල බිල්පත් ගෙවා නෑ…
2024-10-13T18:00:00+05:30
Gossip Lanka Hot News






