gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඒ කාලෙ කිව්වා තෙල් 370ට තෙල් විකුණනවා.. 210ට වරායෙන් බානවා.. 160ක් කාගේ හරි සාක්කුවකට යනවා.. අපි බදු නැතිව තෙල් දෙනවා කියලා! බිත්තර ගැනත් එහෙමයි! මොනවද මේ බොළඳ කතා! අපි මිලසූත්‍රය ගේද්දී හිනාවුණා! රටේ ආර්ථිකය ගැන විතරක් නෙමෙයි ජාත්‍යන්තර ආර්ථිකය ගැනත් කිසිම දැනුමක් නෑ! VIDEO

පසුගිය කාලයේදී තෙල් ගැන ජව්පෙ ප්‍රධානීන් කළ කිසිවක් මේ දක්වා ඉටු කොට නොමැති බව ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ එදා මේ පිරිස් බොළද කතා කියමින් ජනතාව රැවටූ බවත්, ආර්ථිකය පිළිබද කිසිදු දැනුමක් මේ පිරිසට නොමැති බවත්ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka