gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගම්පහ බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්.. අයෙක් මරුට.. 19ක් රෝහලේ..

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. පෙරදින රාත්‍රී ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

තුවාල කරුවන මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. 
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
-lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka