රනිල් ලියුමක් එවලා කෝකියෝ 16ක්-ආරක්ෂාවට 163ක්-වාහන විසි ගණනක්-කුඩ 30ක් ඉල්ලලා! දෙන්නෙ නෑ මතක තියාගන්න! ඇම්බියුලන්ස් එකත් අරන් ගිහින්! බොරුවට නිවේදන දාන්න එපා! අනුර රනිල්ටයි-මහින්දටයි එකට තියලා දෙයි! VIDEO
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගිය පසු, ඔහු වෙනුවෙන් සූපවේදීන් 16 ක්, ආරක්ෂක නිළධාරීන් 163ක්, කුඩ 30ක් සහ වාහන 20 ක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කෙසේ වෙතත්, එම ඉල්ලීම තමන් විසින් ප්‍රතික්ෂේප කළ බව පවසන ජනාධිපතිවරයා, ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන්නේ වාහන තුනක් පමණක් බවද පැවසීය.
ඊට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ගෙනගොස් තිබුණු ගිලන් රථ දෙකක් යළි කැදවූ බවද ජනාධිපතිවරයා පවසයි.
රනිල් ලියුමක් එවලා කෝකියෝ 16ක්-ආරක්ෂාවට 163ක්-වාහන විසි ගණනක්-කුඩ 30ක් ඉල්ලලා! දෙන්නෙ නෑ මතක තියාගන්න! ඇම්බියුලන්ස් එකත් අරන් ගිහින්! බොරුවට නිවේදන දාන්න එපා! අනුර රනිල්ටයි-මහින්දටයි එකට තියලා දෙයි! VIDEO
2024-10-20T11:04:00+05:30
Gossip Lanka Hot News