ජනපති අනුරට සහාය දෙන්න විජේදාස එක්වෙයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ජනාධිපතිවරණය ජයගත් ජනාධිපති අනුර දිසානායක මහතාට හෙතෙම සුබ පතන බවද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි.
රට වැටී ඇති අවස්ථාවේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට සූදානම නැති බවත් ආණ්ඩුවට සහාය දෙන බවත් එම පක්ෂයේ උප සභාපති ගෝමික යසස් විජේසිරි මහතා කියා සිටී.
ජනපති අනුරට සහාය දෙන්න විජේදාස එක්වෙයි
2024-09-30T16:24:00+05:30
Gossip Lanka Hot News





