ඉදිරියේදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා.
අගමැති සජිත් තමයි! ඒක අපට පිළිගන්න වෙනවා! නවීන් දිසානායකත් කියයි! VIDEO
2024-09-27T23:14:00+05:30
Gossip Lanka Hot News