පොහොට්ටුවට පස්ස පෙන්වලා රනිල් පස්සේ ගිය මහින්දානන්දටයි-රෝහිතටයි හතර පැත්තම නැතිවෙයි! අන්තිමේදී දිලිත්ගේ පක්ෂයෙනුත් ගන්න බෑ කියයි! VIDEO
හෘදය සාක්ෂියට අනුව රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වැන්නවුන් සිය පක්ෂයට එක් කර ගත නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නාමයෝජනා ලබා දීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කොට ඒ හරහා තීන්දු තීරණ ගන්නා බවකි.
පොහොට්ටුවට පස්ස පෙන්වලා රනිල් පස්සේ ගිය මහින්දානන්දටයි-රෝහිතටයි හතර පැත්තම නැතිවෙයි! අන්තිමේදී දිලිත්ගේ පක්ෂයෙනුත් ගන්න බෑ කියයි! VIDEO
2024-09-27T23:10:00+05:30
Gossip Lanka Hot News