කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි!
වසර ගනනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.
එතුමා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය.
වෙල්ගම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව පවුලේ සමීපතමයින් ප්වසයි.
කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි!
2024-09-28T07:46:00+05:30
Gossip Lanka Hot News






