ජනාධිපතිවරණය නොතියන්න රනිල් ගේම් එකක් ගැහුවා! වැඩේ වැරදුණා! ගේම් එකේ රහස් කියන්න බෑ! ඇමැති මණ්ඩලයෙන් එළියට ආපු විජයදාස රාජපක්ෂ රටම පුදුම වෙන හෙළිදරව්වක් කරයි! VIDEO
2024 ජනාධිපතිවරණය නොපවත්වා සිටීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන මෙහෙයුමක් දියත් කොට තිබූ බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අනාවරණ කළේය. තමා අමාත්‍ය මණ්ඩලයේ සිටියදී මෙම මෙහෙයුම දියත් වූ නමුත් තමාගේ මැදිහත් වීම මත එය ව්‍යර්ථ කිරීමට කටයුතු කළ බවද ඒ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී රටට හෙළිකිරීමට තමන් කටයුතු කරන නමුත්, ඇතැම් තොරතුරු අනාවරණ කළ නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකොට තිබිණි.
ජනාධිපතිවරණය නොතියන්න රනිල් ගේම් එකක් ගැහුවා! වැඩේ වැරදුණා! ගේම් එකේ රහස් කියන්න බෑ! ඇමැති මණ්ඩලයෙන් එළියට ආපු විජයදාස රාජපක්ෂ රටම පුදුම වෙන හෙළිදරව්වක් කරයි! VIDEO
2024-09-02T15:01:00+05:30
Gossip Lanka Hot News