ගුවන්තොටුපලත් හිරවෙයි.. පැමිණීමේ වීසා ගන්න විදේශිකයෝ ගුවන් තොටුපළේ දිගු පෝලිම් වල..
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට දිගු පෝලිම් වල විදේශිකයින් රැඳී සිටිනු දක්නට ලැබේ.
VFS ආයතනය මගින් සිදුකළ ක්‍රියාවලිය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසුව මෙම ගැටලුකාරී තත්වය උද්ගතවී තිබේ.
පෙර පැවති වීසා අනුමත කිරීමේ සහ නිකුත් කිරීමේ ක්‍රියාවලිය මෙලෙස ගැටලුවක් බවට පත් වූයේ ශ්‍ර්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව VFS ආයතනයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නවතා දැමීම නිසාය.
-colombotoday
ගුවන්තොටුපලත් හිරවෙයි.. පැමිණීමේ වීසා ගන්න විදේශිකයෝ ගුවන් තොටුපළේ දිගු පෝලිම් වල..
2024-09-02T14:23:00+05:30
Gossip Lanka Hot News





