gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද රාජපක්ෂට කුලප්පුව වැඩි වුණා... මගේ ඡන්දයත් අනුරට!

විධායක ජනාධිපතිවරු අතරේ ඒකීය රටක් නිර්මාණය කළ සහ සියලුම ආගමිවල ජනතාවට ඉන්න පුළුවන් රටක් නිර්මාණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි.

“යුද්ධය නවත්තපු එකම නායකයා මහින්ද රාජපක්ෂ. අන්න නියම විධායක ජනාධිපති. එයා ඒක කරලා නිකන් ඉන්නේ නැතිව බඩේ අමාරුව වැඩිවෙලා මහින්ද රාජපක්ෂ මහත්තයට කුලප්පුව වැඩි වුණු මහින්ද රාජපක්ෂ මහත්මයා අධිවේගී මාර්ග ගෙනාවා.

සිහිනයක් තිබුණු අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවා. මහින්ද රට හැදුවා. මහින්ද රට හැදුවේ නෑ කියලා කවුද කියන්නෙ. කියන්නෙ මහින්ද හොරා කෑවා.

මහින්ද හදපු අධිවේගී මාර්ගය අනුර හොද නෑ කියනවද.? මගේ ඡන්දයත් අනුරට.. අනුර කියනවනම් අධිවේගය හොද නෑ කියලා.? මගේ ඡන්දයත් අනුරට.. අනුරට කියන්න බෑ. අනුර කියන්නෙ හොරා කෑවා.”

අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මීගමුව පැවති ජන හමුව අමතමින් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka