දේශපේ‍්‍රමී සමුළුවට පොලු මුගුරුවලින් පහර දෙති.. පහර දුන්නේ මාලිමාවෙන්ලු..
කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකට පොලු මුගුරු රැගත් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරය එල්ල කරන ලද්දේ ජාතික ජන බලවේගය පිරිසක් විසින් බවට දේශප්‍රේමී ජාතික පෙරමුණ චෝදනා කරයි.
අදාළ සම්මන්ත්‍රණය පැවැතෙමින් තිබියදී පිරිස පැමිණි ඊට එරෙහිව අදහස් පළ කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.
අනතුරුව පොලු මුගුරවලින් පහරදීමක්ද එහිදී සිදුව තිබේ.
දේශපේ‍්‍රමී සමුළුවට පොලු මුගුරුවලින් පහර දෙති.. පහර දුන්නේ මාලිමාවෙන්ලු..
2024-09-13T06:28:00+05:30
Gossip Lanka Hot News





